Basic Google Ads
ගනුදෙනුකරුවන් Google Search සහ Maps වල ඔබගේ ව්‍යාපාරය වැනි ව්‍යාපාර සොයන විට ඔවුන් හමුවට යන්න. ඔබේ වෙබ් අඩවියට ගෙන්වා ගැනීම හෝ ඔබේ ව්‍යාපාරයට ඇමතුම් ලබා ගැනීම වැනි යම් ප්‍රතිපලයක් ලබා ගත් විට පමණක් ගෙවන්න.
ඔබේ ව්‍යාපාරය සඳහා Google වෙළඳ දැන්වීම අයවැයක් මුලින්ම සාදා ගන්න.
ඕනෑම වෙළඳ දැන්වීම් අයවැයක් සඳහා Google Ads යොදා ගත හැකිය. මාසයකට වියදම් කරන උපරිම මුදල තීරණය කරන්න. එය කිසි විටෙකත් ඉක්මවා නොයන ලෙස Ads දැමිය හැක. තවද ඔබට ඕනෑම වේලාවක ඔබේ වියදම් නතර කිරීම හෝ වෙනස් කිරීම කළ හැකිය.
මෙම සේවාව ඔබගේ ව්‍යාපාරයට ලබා ගැනීමට අපව අමතන්න.
Contact us to get this service today!