Basic Website
ඔබගේ ව්‍යාපාරය සඳහා මුලික වෙබ් අඩවියක් සාදා දීම මෙම සේවාව තුලින් සිදුකරයි.
Creating a basic website for your business is the intent of this service from ‘UDSSL’.
මෙම මුලික වෙබ් අඩවිය තුලින් ඔබගේ ව්‍යාපාරය පිලිබඳ තොරතුරු ඔබගේ පාරිබෝගිකයන්ට ඉදිරිපත් කල හැක.
You can present the relevant business information to your customers through this basic website.
Basic Website Example
Kamal contacted ‘UDSSL’ to create a website for his construction business. His company ‘Komet Construction’ specializes in small scale construction jobs.
UDSSL created a website for Kamal’s company Komet Construction. Read Kamal’s story.
Download Ebook