UDSSL

Firebase Free Hosting

Firebase වල වෙබ් සයිට් එකක් නොමිලේ host කරමු

1. console.firebase.google.com ලිපිනයෙන් Firebase වෙත පිවිසෙන්න

මෙම පිටුව තුල ඇති Create a project බොත්තම තුලින් නව website එකක් සාදා ගැනීම අරඹන්න.

1-visit-firebase-console


2. ඔබේ ව්‍යාපෘතිය සඳහා නමක් යොදන්න

පියවර තුනකින් සමන්විත ක්‍රියාවලියේ පළමු පියවර ලෙස ඔබගේ ව්‍යාපෘතිය සඳහා නමක් තෝරා ගන්න.

2-give-your-firebase-project-a-name


3. Google Analytics පහසුකම ලබාගන්න

මෙම සේවාව තුලින් ඔබේ website එකට පැමිණෙන අය ගැන විස්තර ලබා ගත හැක.

3-setup-google-analytics-for-firebase


4. ඔබේ ව්‍යාපෘතිය දැන් සූදානම්

4-project-is-now-ready


5. දැන් App එක නිර්මාණය කිරීම අරඹන්න

iOS, Android හෝ Web App එකක් ඔබට මේ හරහා නිර්මාණය කරගැනීමට අවස්ථාව ඇත. අපි website icon එක තොරා ගනිමු.

5-add-a-web-app-to-project


6. App එක සඳහා නමක් දෙන්න

6-register-your-web-app


7. SDK හා Command Tools

ඔබගේ website එකට අවශ්‍ය code නිදර්ශක හා command වල විස්තර මෙම පිටු හරහා ලබාදෙයි.

7-firebase-sdk-and-cli-tools


8. Hosting හා Deployment විස්තර

8-continue-to-console


9. Firebase Console එක

9-your-project-console


10. Command මඟින් Firebase වෙත පිවිසෙන්න

ඉහත විස්තර ලබාගත් පසු ඔබගේ පරිගණකයේ command හරහා Firebase හා සම්බන්ද විය යුතුය.

10-firebase-login


11. Browser එක හරහා ඔබේ අනන්‍යතාව තහවුරු කරන්න

Command line එක තුල ඇති link එක එබීම මගින් ඔබේ අනන්‍යතාව තහවුරු කල යුතුය.

11-authenticate


12. Google හා Firebase සම්බන්ධ කරන්න

Allow ලෙස තෝරා ගැනීම තුලින් Firebase හා Google සම්බන්ද වේ.

12-authenticate-via-browser


13. සාර්ථකව සමබන්ධ වූ බවට තහවුරු කර ඇත

13-success


14. දැන් Firebase ඔබේ පරිගණකය තුල ස්ථාපනය කරන්න

14-initialize-firebase


15. Hosting පහසුකම select කරන්න

මෙහි ඔබට ලබා ගත හැකි පහසුකම් රාශියක් දක්වා ඇති අතර space bar එබීම මගින් ඒවා තෝරා ගත හැක.

15-select-the-functions-you-need-to-activate


16. පරිගණකය තුල Firebase සාර්ථකව ක්‍රියාත්මකයි

16-initialization-success


17. Folder එක තුල Files ඇති ආකාරය

17-directory


18. Vim editor එකෙන් file එක ඔබට වුවමනා ආකාරයට වෙනස් කර ගන්න

වචන මැකීම සඳහා x ඔබන්න. Arrow පාවිච්චි කර අවශ්‍ය තැනට යන්න. Save කිරීම සඳහා :wq ඔබන්න.

18-edit-with-vim


19. දැන් Firebase එකට ඔබේ පරිගණකයේ ඇති website එක යවන්න

19-deploy


20. budget-web-design.web.app වෙත පිවිසීමෙන් ඔබේ website එක සජීවීව දැක ගත හැක

පහල button එක තුලින් මෙම විස්තර කල website එකට පිවිසිය හැක.

ඔබ කැමති නමක් (companyname.com) මේ සඳහා පාවිච්චි කිරීමේ පහසුකමද නොමිලයේ ලබාදී ඇත. නම ලියාපදිංචි කිරීමට මුදලක් වැයවේ.

20-live-site


Written by UDSSL